Project brown gold

0 ratings

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ ජන ජීවිතවේ මූලික අවශ්‍යතා සැපයූ වපොල් ගසට වනොදවවනි තවත් කප් රුකක් වූවේ කිතුල් ගසය. උක් සීනී පැමිණීමට වපර අපවේ ශිෂ්ටාචාරය තුල ප්‍රධාානතම ශ්‍ාකමය පැණිරස කාරකය වූවේ කිතුල් සාරය වේ. යටත් විජිත යුගවේ වර්ෂ 1810 දී යුවරෝපීන්ට ඉඩම් මිලදී ගැනීවම් තහනම ඉවත් වීම සහ 1823 – 1839 අවධිවේ ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් විසින් අපනයන වබෝග ශ්‍රී ලංකාව තුල අත්හදා බැලීමත් සමගම උක් ගස ආර්ථික වබෝගයක් වලස ශ්‍රී ලංකාව තුල වගා කරන ලදී. එදා සිට අද දක්වා ශ්‍රී ලාංකික අපවේ පරගැති බව උක් සීනි උත්තම වකොට කිතුල් ගස වනවද්දා කිතුල් මැදීම නම් අමරස සපයන උසස් කර්මාන්තය ග්‍රාමීය ය පාදඩ මට්ටවම් පහත් බවට පත්වකොට ඇත. කිතුල් මැදීම දුප්පත් කවම් සංවක්තයක් වලස සිතීමත්, වාණිජ කිතුල් නිෂ්පාදන බහුතරයක් වප්‍රෝඩාවන් නිසාත්, අපනයන ආර්ථිකය තුල කිතුල් නිෂ්පාදන සඳහා ඇති වපසරිය අඩු නිසාත්, අද වනවිට කිතුල් පිළිබඳව සැලකීමක් වනොමැති තරම් වේ. වකවසේ වුවද තවමත් කිතුල් කර්මාන්තය තුල වයදී සිටින සුළු පිරිසක් වහෝ සිටීම පිළිබඳව අප ඔවුනට කෘතඤ විය යුතුය. මන්ද යත් කිතුල් කර්මාන්තය පිළිබඳව ගවේෂණවයදී මා හට වැටහී ගිවේ කිතුල් කර්මාන්තය ප්‍රථිලලදාි වලස වයොදාගතවහොත් එින් ලැබිය හැකි ආර්ථික ප්‍රතිලායය මැනිය වනොහැකි තරම් අතිවිශ්‍ාල බවය. එබැවින් මා කිතුල් සඳහා දුඹුරු රත්තරං (Brown gold) වලස අනුවර්ත නාමයක් යාවිතා කරමි. වමහි අන්තර්ගතය තුල කිතුල් පිලිබඳ පැතිකඩයන් කිහිපයක් නිරාවරණය වන පරිදි වකටි සටහන් තැබීමටත් මූලිකව කිතුල් ගස ප්‍රථිලලදාි ආර්ථික වයෝගයක් වලස වයොදාගැනීම සඳහා ඇති ප්‍රවයෝගික හැකියාව සහ ගැටළු වසොයා බැලීමටත් මා උත්සහ කවලමි.

$
Buy this
Pages
45
Size
6.27 MB
Length
45 pages
Copy product URL
$25+

Project brown gold

0 ratings
Buy this